ඔහු
නෙත සෙවුවේ නුඹමයි නිති දැකගන්න.
සිහ කිවුවේ නුඹමයි හිමි කරගන්න.
මග කිවුවේ නුඹමයි මට පැමිණෙන්න.
මල් පිබිදුනේ නුඹටයි මගෙ හදඅරණ.
ඇය
හැකි
වුනි නම් නෙත දිවැසින් දකින්න.
හැකි
වුනි නම් සිත දිවැසින් කියවන්න.
හැකි
වුනි නම් නිවැරදි මග පෙන්වන්න.
ඔබ
අද ඔතැන නොව සුමිතුර දැනගන්න.