Monday, June 18, 2012

නිසල ගං දිය


නිසල ගං දිය
නිසල ගං දිය සසල වෙන්නට පුංචිම පුංචි වැලි කැටයක පහස හොදටම ප්‍රමාණවත්. අපේ හිතත් ඒ වගේ නේද ? අපි ආදරේ කරන අපට ගොඩක් සමීප කෙනෙක්ගෙන් පුංචිම පුංචි හරි හිත රිදීමක් වුනොත් අපි ඒ ගැන කොයිතරම් හිතනවද ? ලතැවෙනවද ? ගොඩක් දුක් වෙනවා නේද? මමත් එහෙමයි...................... 

නිසල ගං දියේ දිය දෝතක රස විදින්න එන හැමෝම ගොඩක් ලෙන්ගතුව පිලිගන්නවා................

No comments:

Post a Comment

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...