Monday, June 18, 2012

sorry


                                    SORRY
 
සඳක් නම මම ඉරක් වනු මැන
                   මගේ ලෝකය එලිය                                 කරනා
මගේ ලොව නම් අපේ ලොවමය
                   ඔබත් සමගින්                              ගොඩනන්වනා
ඒ ලොවේ රජ කුමරු ඔබමයි 
                   රැජිණ වෙමි මම ලඟින්                              හිඳිනා
අපේ සොඳුරුම අනාගතයට 
                   සැමදෙවියන්ගේ පිහිට                            ලැබේවා

ඔබගේ පිවිතුරු සිත රිදවන්නට 
                   නොසිතමි කිසිදා                             සිහිනෙන්වත්
ඔබගෙන් වෙන් වී ඉවත නොයන්නට 
                   පොරොන්දු වෙමි මම එකම                        සිතින්
මගේ ආදරය සැමදා ඔබ ළඟ 
                   රැඳේවි පිවිතුරු කුසුමක්                               මෙන්
වරදක් වී නම් සමා වුව මැන 
                   ආදර මගේ                                            රත්තරන්

මේක  ඔයාට........... 
                       ඔයා කියන්නේ මගේ ආදරය

No comments:

Post a Comment

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...