Saturday, September 1, 2012

ගොඩේ ගාෆීල්ඩ් තමයි මේ.....

එදා මට අපේ ගාෆීල්ඩ්ගේ ෆොටෝ දාන්න විදියක් තිබුණ නෑ යාලු. මේ ඉන්නේ එයා තමයි. මේවා ගන්න සෑහෙන මහන්සි වුනා හොඳේ.


මේ තියෙන්නේ එයාට ගහපු මඩ පෝස්ටරේ
මෙයා හරිම දඟය. මේ පෝස්ටරේ හැදුවේ නම් මම නෙමේ හොඳේ.

18 comments:

  1. මට හිතෙන්නේ උගෙ කට වැඩියි වගේ හලෝ..බලන්න පලවෙනි පින්තුලේ...................... :) :)

    ReplyDelete
    Replies
    1. කට වගේම වැඩත් වැඩී යාලු. මෙයා දැන් වෙන වෙන පුසන්ව කන්න පටන් අරන් අනේ. හරිම නෝටි.

      Delete
  2. මේ අපේ ගෙදරත් හිටියා ඔයා වගේම එකෙක්.ඌ තමයි ඔය.එයා පහුගිය දවස් ටිකේ නැති උනා. ඔයාගේ ගෙදරටද ආවේ ?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පූසා කියන්න සාක්ෂි තියෙනවද......... හා කියමු බලන්න. හී.. හී....

      Delete
  3. අයියෝ ඔය කියන තරම් නරක පාටක් පේන්න නැහැනේ මුගේ ෂෝයි පුසෙක්

    ReplyDelete
    Replies
    1. මෙයාගෙ ෂෝයි කම දන්නෙ මමනේ හ්ම්.

      Delete
  4. Replies
    1. දන්වීමේ සේරම ඇත්ත හොඳේ.....

      Delete
  5. Replies
    1. මරු මරු යාලු. සාදරයෙන් පිලිගන්නවා.

      Delete

  6. අදමයි මේ පැත්තේ අවේ අයෙමත් එන්නම් ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු. සාදරයෙන් පිලිගන්නවා මෙහෙට.

      Delete
  7. අපේ පූසාත් මේ වගේමයි අනේ.. හරිම ශෝක්.. :)

    ReplyDelete
    Replies
    1. ඔයා ආසද යාලු ගාෆීල්ඩ් කාටුන් එකට.

      Delete
    2. මම කැමතිම කාටූන් එක.. :) ඒත් අවුල තියෙන්නේ ඒක බලනකොට මට බඩගිනි වෙනවා..

      Delete
  8. ඒ මේ මට දැන් කියන්න මතක් වුනේ පුසගේ කනේ මැක්කෙක් ඉන්නවෝ

    ReplyDelete
    Replies
    1. මෙයා වැඩිපුර ඉන්නේ කැලේනේ. මැක්කන්ගෙන් අඩුවක් නෑ අනේ. බලාගෙන මැක්ක ඔයාගේ කනට එයි හොඳේ.... හී හී.....

      Delete
  9. අනේ ෂෝයි පූසා අපේ හාමිනේ මටත් ආදරේට කියන්නේ ගාෆිල්ඩ් කියලනේ බොලව්

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...