මට හිතෙන්නේ උගෙ කට වැඩියි වගේ හලෝ..බලන්න පලවෙනි පින්තුලේ...................... :) :)
කට වගේම වැඩත් වැඩී යාලු. මෙයා දැන් වෙන වෙන පුසන්ව කන්න පටන් අරන් අනේ. හරිම නෝටි.
මේ අපේ ගෙදරත් හිටියා ඔයා වගේම එකෙක්.ඌ තමයි ඔය.එයා පහුගිය දවස් ටිකේ නැති උනා. ඔයාගේ ගෙදරටද ආවේ ?
ඔයාගේ පූසා කියන්න සාක්ෂි තියෙනවද......... හා කියමු බලන්න. හී.. හී....
අයියෝ ඔය කියන තරම් නරක පාටක් පේන්න නැහැනේ මුගේ ෂෝයි පුසෙක්
මෙයාගෙ ෂෝයි කම දන්නෙ මමනේ හ්ම්.
මරු දැන්වීමක් !
දන්වීමේ සේරම ඇත්ත හොඳේ.....
හිහිහි....මරු
මරු මරු යාලු. සාදරයෙන් පිලිගන්නවා.
අදමයි මේ පැත්තේ අවේ අයෙමත් එන්නම් ජය වේවා
ගොඩක් ස්තුතියි යාලු. සාදරයෙන් පිලිගන්නවා මෙහෙට.
අපේ පූසාත් මේ වගේමයි අනේ.. හරිම ශෝක්.. :)
ඔයා ආසද යාලු ගාෆීල්ඩ් කාටුන් එකට.
මම කැමතිම කාටූන් එක.. :) ඒත් අවුල තියෙන්නේ ඒක බලනකොට මට බඩගිනි වෙනවා..
ඒ මේ මට දැන් කියන්න මතක් වුනේ පුසගේ කනේ මැක්කෙක් ඉන්නවෝ
මෙයා වැඩිපුර ඉන්නේ කැලේනේ. මැක්කන්ගෙන් අඩුවක් නෑ අනේ. බලාගෙන මැක්ක ඔයාගේ කනට එයි හොඳේ.... හී හී.....
අනේ ෂෝයි පූසා අපේ හාමිනේ මටත් ආදරේට කියන්නේ ගාෆිල්ඩ් කියලනේ බොලව්
කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.
මට හිතෙන්නේ උගෙ කට වැඩියි වගේ හලෝ..බලන්න පලවෙනි පින්තුලේ...................... :) :)
ReplyDeleteකට වගේම වැඩත් වැඩී යාලු. මෙයා දැන් වෙන වෙන පුසන්ව කන්න පටන් අරන් අනේ. හරිම නෝටි.
Deleteමේ අපේ ගෙදරත් හිටියා ඔයා වගේම එකෙක්.ඌ තමයි ඔය.එයා පහුගිය දවස් ටිකේ නැති උනා. ඔයාගේ ගෙදරටද ආවේ ?
ReplyDeleteඔයාගේ පූසා කියන්න සාක්ෂි තියෙනවද......... හා කියමු බලන්න. හී.. හී....
Deleteඅයියෝ ඔය කියන තරම් නරක පාටක් පේන්න නැහැනේ මුගේ ෂෝයි පුසෙක්
ReplyDeleteමෙයාගෙ ෂෝයි කම දන්නෙ මමනේ හ්ම්.
Deleteමරු දැන්වීමක් !
ReplyDeleteදන්වීමේ සේරම ඇත්ත හොඳේ.....
Deleteහිහිහි....මරු
ReplyDeleteමරු මරු යාලු. සාදරයෙන් පිලිගන්නවා.
Delete
ReplyDeleteඅදමයි මේ පැත්තේ අවේ අයෙමත් එන්නම් ජය වේවා
ගොඩක් ස්තුතියි යාලු. සාදරයෙන් පිලිගන්නවා මෙහෙට.
Deleteඅපේ පූසාත් මේ වගේමයි අනේ.. හරිම ශෝක්.. :)
ReplyDeleteඔයා ආසද යාලු ගාෆීල්ඩ් කාටුන් එකට.
Deleteමම කැමතිම කාටූන් එක.. :) ඒත් අවුල තියෙන්නේ ඒක බලනකොට මට බඩගිනි වෙනවා..
Deleteඒ මේ මට දැන් කියන්න මතක් වුනේ පුසගේ කනේ මැක්කෙක් ඉන්නවෝ
ReplyDeleteමෙයා වැඩිපුර ඉන්නේ කැලේනේ. මැක්කන්ගෙන් අඩුවක් නෑ අනේ. බලාගෙන මැක්ක ඔයාගේ කනට එයි හොඳේ.... හී හී.....
Deleteඅනේ ෂෝයි පූසා අපේ හාමිනේ මටත් ආදරේට කියන්නේ ගාෆිල්ඩ් කියලනේ බොලව්
ReplyDelete